කොට්ටාවේ වෙඩිතැබීමෙන් තුවාලලත් පුද්ගලයා මරුට !

0
2


සටහන – රුවන් නෙළුගොල්ල

කොට්ටාව, මාලපල්ල ප්‍රදේශයේදී ඊයේ (මැයි 08) රාත්‍රියේ සිදුවූ වෙඩිතැබීමෙන් තුවාල ලබා රෝහල්ගත කළ පුද්ගලයා මියගොස් ඇති බව පොලීසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි අයෙකි.

පිස්තෝල වර්ගයේ ගිනිඅවියකින් වෙඩිතැබීම සිදුකර ඇතැයි මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇති අතර වෙඩිතැබීම සඳහා ඝාතකයින් පැමිණි ආකාරය හෝ වෙඩිතැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

හෝමාගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here