කොට්ටාවේ විහාරස්ථානයක් අසල වෙඩිතැබීමක් !

0
3


සටහන – රුවන් නෙළුගොල්ල

කොට්ටාව මාලපල්ල ප්‍රදේශයේ විහාරස්ථානයක් අසල වෙඩිතැබීමක් සිදුව ඇති බව වාර්තා වේ.

මෙහිදී වෙඩිවැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයකු රෝහල්ගත කර ඇති බව සඳහන්.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here