හෙට (21) දිනයේ කොටහේන පොලිස් වසම සහ වෙරළබඩ පොලිස් වසම ඇතුලත මාර්ගවල රථවාහන ගමනාගමනය සීමා කිරීමට සිදුවන බව පොලීසිය දැනුම් දී තිබෙනවා. කොටහේන ශාන්ත ලුසියා දේවස්ථානයේ සිට කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානය දක්වා පවත්වන පාගමන සහ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ පැවැත්වෙන විශේෂ දේව මෙහෙය හේතුවෙන් මෙලෙස රථවාහන ගමනාගමනය සීමා කිරීමට සිදුවන පොලීසිය පවසනවා. ඒ හේතුවෙන් හෙට […]
The post කොටහේන සිට කොච්චිකඩේ දක්වා හෙට රථවාහන ගමනාගමනය සීමා කෙරේ appeared first on ITN News.
Saru FM Media