අද දින සවස 6.30 ට පමණ කොටහේන පොලිස් වසමේ අංක 97/6, සුමිත්‍රාරාම පාර, කොළඹ 13 ලිපිනයේ පදිංචි කනගරත්නම් චන්ද්‍රකුමාර් යන අයට සහ එම නිවසේ සිටි කාන්තාවට නාදුනන තුවක්කුකරුවෙක් විසින් වෙඩි තැබිමක් සිදු කර පලාගොස් ඇති අතර වැඩිදුර පරීක්ෂණ කොටහේන පොලිසිය විසින් සිදුකිරීමට නියමිතයි.
Saru FM Media