දේශීය පුවත් කොටහේනේ වෙඩි තැබීමක් By Saru FM Media - May 16, 2025 7:32 PM 0 4 FacebookTwitterPinterestWhatsApp කොටහේන, සුමිත්‍රාරාම මාවත ප්‍රදේශයේ දී අද (16) පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. වෙඩි වැදීමෙන් තුවාල ලැබූ දෙදෙනෙක් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වුණේ. Saru FM Media