කොකේන් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 05 ක් දිවයිනට රැගෙන ඒමට උත්සාහ කළ විදෙස් ජාතිකයෙකු බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු මැලේසියානු ජාතිකයෙකු වන අතර ඔහු අබුඩාබි සිට මෙරටට පැමිණ ඇති බව සඳහන් වේ.
ගුවන්තොටුපළේ රේගු මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් සිදුකළ පරීක්ෂා කිරීමකදී මෙම සැකකරුව අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරු සතුව තිබු මත්ද්‍රව්‍යවල වීථි වටිනාකම රුපියල් මිලියන 250ක් බව ගත් බව ශ්‍රී ලංකා රේගුව පවසයි.
Saru FM Media





