හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ ප්‍රකාශයක් ලබාදීම සඳහා අද (07) එම කොමිසම හමුවට පැමිණි අවස්ථාවේදීයි.
අත්අඩංගුවටගත් හිටපු අමාත්‍යවරයා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිත බවයි දසත අධිකරණ වාර්තාකාරිණිය සඳහන් කළේ.
Saru FM Media