කොළඹ LNW:හිටපු ඇමතිවරයෙක් වූ කෙහෙළිය රඹුක්වැල්ල අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ප්‍රකාශයක් ලබාදීම සඳහා අද (07) එම කොමිසම හමුවට පැමිණි අවස්ථාවේදී ප්‍රකාශය ලබා ගැනීමෙන් අනතුරුව ඔහුව අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.
අත්අඩංගුවටගත් හිටපු අමාත්‍යවරයා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි.
Saru FM Media