කෙහෙළිය පුත් රමිතට ඇප

0
12

නීති විරෝධි ලෙස රුපියල් කෝටි 27කට අධික වටිනාකමකින් යුත් වත්කම් උපයා ගත් ආකාරය හෙළිදරව් කිරීමට අපොහොසත් වීම මත චෝදනා ලබා සිටි හිටපු සෞඛ්‍ය අමාත්‍යය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පුත් රමිත් රඹුක්වැල්ල ඇප මත මුදාහරින ලෙස නඩුව අද (11) කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් මහතා නියෝග කළේය.

එහිදී එම විත්තිකරුට අධි චෝදනා පත්‍ර භාරදීමෙන් අනතුරුව රුපියල් පනස්දහසක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 10 බැඟින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමටයි මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළ අතර ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය අධිකරණය හමුවේ තැන්පත් කරන ලෙසට ද නියෝග කරනු ලැබීය.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here