කෙහෙළියට ලැබුණු නියෝගය!

0
2


රෂිකා හෙන්නායක

අද (7) පස්වරුවේ අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කරනු ලැබූ හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා මැයි 20වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර ඇති බව වාර්තා වේ.

අල්ලස් කොමිසම වෙත කැදවා තිබූ හිටපු අමාත්‍යවරයා, ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව අත්අඩංගුවට පත්වු අතර , පසුව ඔහුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබ තිබුණි .



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here