කෙහෙළියගේ සුපිරි ගැහිල්ලේ තවත් පැත්තක් හෙළිවේ

0
10


ඖෂධ මිල දී ගැනීමේ ජාවාරම සිදු කළ ආකාරය පිළිබඳව තවත් තොරතුරු කෝප් කමිටුව හමුවේ හෙළි වී තිබේ.

එම ජාවාරම සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය ඇමතිවරයෙකු වන කෙහෙළිය රඹුක්වැල්ලට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබූ අතර, එම යෝජනාව පොහොට්ටු සහ රනිල් ආණ්ඩුව විසින් එකතු වී පරාජය කරමින් ඔහුගේ ඇමති ධුරය ආරක්ෂා කර දී තිබිණි.

කෝප් කමිටුවේ දී එම ජාවාරම හෙළි වූ අයුරු පිළිබඳ වීඩියෝව පහත දැක්වේ.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here