කෙටි කාලයක් තුළ ආර්ථිකය ස්ථාවර මට්ටමකට ගෙන ඒමට හැකි වූ බව ජනපති කියයි

0
12


ඉතා කෙටි කලක් තුළ රටේ ආර්ථිකය ස්ථාවර මට්ටමකට ගෙන ඒමට වත්මන් ආණ්ඩුවට හැකි වූ බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ තිස්සමහාරාම ප්‍රදේශයේ පැවති ජන රැළියක් අමතමින්. 

Neth Sound · ANURA 01

මේ වන විට ප්‍රාදේශීය මට්ටමින් සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට මුදල් වෙන් කර ඇති අතර ඒ සඳහා සුදුසු දේශපාලන නායකත්වයක අවශ්‍යතාවක් පවතින බවයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එහිදී කියා සිටියේ.

Neth Sound · ANURA 03

වංචනිකයන්ට, දූෂිතයන්ට නීතිය ක්‍රියාත්මක කිරීම ජනතාවට පොරොන්දු වූ පරිදිම සිදු කරන බව ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් පැවසුවා. 

Neth Sound · ANURA 02



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here