කෙටි කලකින් දිගු කෙස් කළඹක් ලබා දෙන කරපිංචා තෙල් සත්කාරය.

0
10


දිගු කළු පැහැති කෙස් කළඹක් ලබා දෙන තෙල් වර්ගයක් තමයි කරපිංචා තෙල් කියලා කියන්නේ. ආසියානු රූපලාවණ්‍යය රහස් වට්ටෝරුවල මෙන්ම ආයුර්වේදය හෙයා මාස්ක්, හෙයා පැක් සහ හෙයා ක්‍රීම් යන සියල්ලේත් මූලිකව අඩංගු වන ද්‍රව්‍යක් වශයෙන් කරපිංචා හඳුන්වන්න පුළුවන්. ඒ අනුව අද අපි ඔබට කියලා දෙන්න යන්නේ ඔබේ කෙස් කළඹ දිගු කරන ලස්සන කරන කරපිංචා තෙල් නිවසේදීම සාදා ගන්නා ආකාරයයි.

හිසකෙස් ප්‍රශ්න සඳහා හොදම විසඳුමක් වන කරපිංචා තෙල්වල මැග්නීසියම්, කැල්සියම්, යකඩ යනදී පෝෂ්‍යපදාර්ථ බහුලව පවතිනවා. කරපිංචා කොළවල විටමින් ඊ බහුලම අඩංගු වන නිසා මෙය කොණ්ඩය සදහා වඩාත්ම හොද සත්කාරයක්

කරපිංචා ඉති කිහිපයක්
පොල් තෙල් අඬු කෝප්ප 1යි



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here