විවාහයෙන් පසු බොහෝ යුවතියන්ගේ ළඟම සිහිනය වන්නේ ඉක්මනින් මවක වීමයි. ඉක්මනින් හෝ පසුව හෝ සැලසුම් සහගතව අම්මා කෙනෙක් වීමට සූදානම් වීම ඉතාමත්ම වැදගත්.ඉතින් මේ ලිපිය ගැබිණියක වීමට පෙර ඔබ ඒ සඳහා සූදානම් වියයුතු කෙසේද කියා ඔබ සමග මෙන්ම ඔබේ සහකරු සමගද සාකච්ඡාවකට පදනමක් වේවි කියා අප සිතනවා.
-ඉරේෂා-
Saru FM Media