කුෂ් සහ හෂීස් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ සැකකරුවකු කටුනායකදී අත්අඩංගුවට ගෙන තිබේ.
අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේදී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසිනි.
සැකකරු සන්තකයේ තිබී කුෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 6.590ක් සහ හෂීස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 4.910ක් පොලිස් භාරයට ගෙන ඇති බව වැඩිදුරටත් සඳහන් වේ
1
Saru News
















