ඊයේ (19) දහවල් කාලයේ කුෂ් මත්ද්‍රව්‍ය කිලෝ 09 ග්‍රෑම් 555 ක් සමඟ සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත .
කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ . ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ සිරිමුතු උයන නිවාස සංකීර්ණය ආසන්නයේදී වැටලීම සිදුව තිබේ .සැකකරු වයස අවුරුදු 27 ක් වන කොළඹ 14 ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
කොළඹ අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
Saru FM Media