කුවේටයේ තෙල් පිරිපහදු මධ්‍යස්ථානයකට නැවතත් ප්‍රහාරයක්

0
4

ප්‍රහාර නතර කරන ලෙස ජාත්‍යන්තරයෙන් ඉල්ලීම් ලැබුණද, කුවේට් රජයට අයත් මිනා අල්-අහමදී  තෙල් පිරිපහදුවට ඩ්‍රෝන ප්‍රහාර කිහිපයක් එල්ල වී ඇති බව එරට තෙල් සංස්ථාව තහවුරු කර තිබේ.

ප්‍රහාරය නිසා පිරිපහදුවේ ඒකක කිහිපයක ගින්නක් හටගෙන ඇති අතර, ආරක්ෂක පියවරක් ලෙස ඒවායේ වැඩකටයුතු නතර කර ඇත.

මේ අතර, ඊශ්‍රායලය විසින් ඉරානයේ ගෑස් මධ්‍යස්ථාන වලට පහර දීම නිසා, ඉරානය දැන් ගල්ෆ් කලාපයේ අනෙකුත් රටවල් වෙත තම ප්‍රහාර එල්ල කරමින් සිටී.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here