කුරුණෑගල ඉන්ධන පිරවුම්හලක ගින්නක්. සිව් දෙනෙකු මරුට !

0
11


සටහන – රුවන් නෙළුගොල්ල

කුරුණෑගල – වැහැර ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක ඊයේ (අප්‍රේල් 07) රාත්‍රියේ ඇතිවූ ගින්නකින් පුද්ගලයින් 04 දෙනෙකු මරුමුවට පත්ව ඇති බව වාර්තා වේ.

ඊයේ රාත්‍රී 11.00 ට පමණ ගෑස් නලයක් පිපිරීමෙන් මෙම ගින්න හටගෙන ඇති බව සඳහන්.

කුරුණෑගල නගර සභාවේ ගිනි නිවන ඒකකය මැදිහත්ව ගින්න මැඬ පවත්වා ඇති අතර ගින්නෙන් තවත් පුද්ගලයින් 04 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති බවත් වාර්තා විය.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here