දේශීය පුවත් කිසිදු මොඩියුලයක් ඉවත් කරගෙන නෑ-අගමැති හරිනි By dilshan - February 3, 2026 0 3 FacebookTwitterPinterestWhatsApp නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ 6 ශ්‍රේණිය සඳහා හඳුන්වා දුන් කිසිදු මොඩියුලයක් ඉවත් කර ගෙන නොමැති බව අග්‍රාමාත්‍ය අචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පවසයි. Saru News