ආණ්ඩුව විදුලි බිල 35%කට ආසන්න අගයකින් ඉහළ දැමීමට සූදානම් වන බවත්, වහාම එම තීන්දුව හකුලා ගත යුතු බවත් පවසමින් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා විසින් විශේෂ නිවේදනයක් නිකුත් කොට ඇත.Sri Lanka Latest News
ආණ්ඩුව එසේ නොකරන්නේ නම් ආණ්ඩුවේ වත්මන් දුර්දාන්ත වැඩපිළිවෙළට එරෙහිව රටම පෙළගස්වන බවද විපක්ෂනායකවරයා සිය නිවේදනයෙන් අවධාරණය කොට තිබේ.
2025.05.11Download
Saru FM Media