කිලෝ සීයකට වැඩි මත්ද්‍රව්‍ය සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට

0
19


තංගල්ල – කුඩාවැල්ල ධීවර වරායේ සිට අධිශීතකරණ ලොරි රථයකින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීමට උත්සාහ කළ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන් සතුව තිබී හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 100 කට අධික ප්‍රමාණයක් පොලිස් භාරයට ගෙන ඇති බවයි වාර්තා වුණේ.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here