“2016 වසරේ සිදු කළ සමීක්ෂණ වාර්තාවලට අනුව ලොව රටවල් 121ක් අතරින් දරුවන්ට මව්කිරි ලබාදීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව පළමු තැනට…”
අම්මාගේ ආදරයේ නාමයෙන් නිපදවෙන මව්කිරි මගින් ළදරුවා උපරිමයෙන් පෝෂණය වෙනවා සේම මව්කිරි දීම නිසා මවකට ද වාසි රැසක් හිමිවන බව අද වන විට වෛද්‍ය විද්‍යානුකූලව ද සනාථ වී හමාරයි.
මව්කිරෙන් පෝෂණය වන දරුවෙකුගේ මසකට ග්‍රෑම් 500 සිට කිලෝ ග්‍රෑම් 1 දක්වා පරාසයක් තුළ වැඩි වන අතරම සායන සඳහා සහභාගී වී දරුවාගේ වර්ධන සටහන් පොතෙහි ඒ දත්ත ඇතුළත් කිරීමට වගබලා ගත යුතුය. දරුවාගේ නිරෝගී අනාගතය වෙනුවෙන් ඔබේ ආදරයේ පෝෂණය හෙවත් මව්කිරිවල අගය වටහාගන්න.
මව් කිරෙන් – සපිරි ජාතියක අසිරි – තිරසර සංවර්ධනයකට ”මව්කිරි”
Saru FM Media