කිරිපිටි පැකට් එක 50කින් නැග්ගුවා විතරයි ටී එක 10කින් නැග්ගුවා! I Sri Lanka Latest News

0
20


කිරි තේ කෝප්පයක මිල ඊයේ (31) මධ්‍යම රාත්‍රීයේ සිට රුපියල් 10කින් ඉහළ දැමීමට තීරණය කර තිබේ.Sri Lanka Latest News

සමස්ත ලංකා ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමය පවසන්නේ, කිරි තේ ඉහළ දැමීමට හේතුව වන්නේ කිරි පිටි මිල ඉහළ දැමීම බවය.

අද (01) සිට කිරිපිටි මිල ගණන් සියයට 4.7කින් ඉහළ දැමීමට කිරිපිටි ආනයනකරුවන් පසුගිය 18 වනදා තීරණය කළේය.

ඒ අනුව ආනයනික කිරිපිටි ග්‍රෑම් 400 පැකට්ටුවක මිල රුපියල් 50කින් පමණ ඉහළ යනු ඇත.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here