අද වන විට පිළිකාව කියන්නේ ලෝකයේ ප්‍රධාන සෞඛ්‍ය ගැටළුවක්. ආහාර සහ මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් පිළිකාව දිනෙන් දින සිය අඬු පඬු විහිදා ශක්තිමත්ව නැගී සිටිනවා.
රසය පහසුව තරමටම සෞඛ්‍යද වැදගත් බැවින් අපට දෙවරක් සිතන්නට වනවා නේද…?
– ඉරේෂා –
Saru FM Media