කැලණිවැලි මාර්ගයේ දුම්රිය පීලි පැනීමක්

0
7

කොළඹ සිට අවිස්සාවේල්ල බලා ධාවනය වූ දුම්රියක් පුවක්පිටිය සහ අවිස්සාවේල්ල අතර පීලි පැනීමකට ලක්ව තිබේ. 

ඒ හේතුවෙන් කැලණිවැලි දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය කොස්ගම දක්වා පමණක් සීමා කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

මේ අතර දුම්රිය පීලි පැනීමට ලක්වූ අවස්ථාවේදී තැඹිලි පටවා ගත් කුඩා ලොරි රථයක් ද දුම්රියේ ගැටී අනතුරට ලක්ව තිබේ.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here