ලෝක වෙළෙඳපොළේ රත්‍රං මිල ඉහළ යෑම හේතුවෙන් මෙරට වෙළෙඳපොළේ රත්‍රං මිල තවදුරටත් ඉහළ ගොස් තිබේ.
ඒ අනුව ඉතිහාසයේ පළමුවරට කැරට් 22 රන් පවුමක මිල අද (17) දිනයේ රුපියල් 379,200ක් සීමාවට පැමිණ ඇත.
එමෙන්ම කැරට් 24 රන් පවුමක මිල රුපියල් 410,00ක් දක්වා ඉහළ ගොස් තිබේ.
Saru FM Media