කැබිනට් සංශෝධනයක්. ඇතැම් අමාත්‍යාංශවලට අලුත් ඇමතිවරු – වෙන්න යන දේ බිමල් කියයි

0
3


ඉදිරි මාස කිහිපය තුළ කැබිනට් සංශෝධනයක් සිදුකිරීමට බලාපොරොත්තු වන බව සභානායක, අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි.

“දැන් අපට තියෙන්නෙ ඊළඟ අවුරුදු හතරහමාර ඩ්‍රයිව් කරන එක. ඒකට අපට එංජිමට හොඳ කොටස් අවශ්‍යයයි. එහෙනම් මම හිතනවා ඉදිරි මාස කිහිපයේදී අපි ඇමතිවරු – මමත් ඇතුළුව – සාකච්ඡා කරලා බොහොම සුහදව, අපි ඉල්ලා සිටින්න බලාපොරොත්තු වෙනවා සමහර ඒවා වගකීම් මාරු කරන්න බලාපොරොත්තු වෙනවා, සමහර ඒවාට අලුත් අය පත් කරන්න බලාපොරොත්තු වෙනවා”

බිමල් රත්නායක අමාත්‍යවරයා මේ බව පැවසුවේ ස්වාධීන රූපවාහිනී නාලිකාවේ විකාශය වූ වැඩසටහනකදී ය.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here