කැබ් රථ අනතුරකින් දෙදෙනෙක් මරුට!

0
21


කොළඹ LNW:මිහින්තලය, වැල්ලමොරාණ ප්‍රදේශයේ අද (15) පෙරවරුවේ සිදුවූ අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

කැබ් රථයක් රියදුරුට පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන බෝක්කුවක ගැටීමෙන් මෙම අනතුරු සිදුව ඇති අතර අනතුරින් එහි රියදුරු සහ තවත් අයෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.

මියගොස් ඇත්තේ 25 හැවිරිදි සහ 37 හැවිරිදි අනුරාධපුර සහ පළුගස්වැව යන ප්‍රදේශවල පදිංචිව සිටි පුද්ගලයින්ය.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here