තද සුළං, තද වැසි සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.
එම නිවේදනව අද (28දා) උදෑසන 07ට නිකුත් කර ඇති අතර, ඉදිරි පැය 24 සඳහා බලපැවැත්වෙන අතර ඒ අනුව බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ යාත්‍රාකරන බහුදින ධීවර යාත්‍රා සහ දිවයිනේ නැගෙනහිර මුහුදු ප්‍රදේශ සඳහා වලංගුය.
එම ප්‍රදේශවල ජනතාවට මේ පිළිබඳ වඩාත් සැලකිලිමත් වන ලෙස ද අදාළ නිවේදනයේ දැක්වේ.
Saru FM Media











