ආසියානු කුසලාන විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ සුපිරි 4 වටයේ තරග ආරම්භ කරමින් අද (20) පැවැත්වෙන බංග්ලාදේශයට එරෙහි තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට බංග්ලාදේශ නායක ලිටන් දාස් සමත් විය.
ඒ අනුව ඔහු පළමුව පන්දු යැවීමට තීරණය කළේය.
තරගය මෙරට වේලාවෙන් රාත්‍රී 8.00ට ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වේ.
මේ අතර සිය පියාගේ හදිසි වියෝව හේතුවෙන් ආසියානු කුසලානය අතරතුරදී දිවයිනට පැමිණි දුනිත් වෙල්ලාලගේ යළි ශ්‍රී ලංකා කණ්ඩායම සමගින් එක්ව සිටියි.
ඒ අනුව ඔහුද අවසන් 11 දෙනා අතරට නම්කර ඇත.
පැතුම් නිස්සංක
කුසල් මෙන්ඩිස්
කමිල් මිෂාර
කුසල් පෙරේරා
චරිත් අසලංක
දසුන් ශානක
කමිඳු මෙන්ඩිස්
වනිඳු හසරංග
දුනිත් වෙල්ලාලගේ
දුෂ්මන්ත චමීර
නුවන් තුෂාර
Saru FM Media