අද (20) පැවැත්වෙන , ආසියානු කුසලාන විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ සුපිරි 4 වටයේ තරග ආරම්භ කරමින් ශ්‍රී ලංකාවට එරෙහි තරගයේ කාසියේ වාසිය බංග්ලාදේශයට හිමි විය .
ඒ අනුව බංග්ලාදේශ නායකයා පළමුව පන්දුවට පහර දීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළේය.
තරගය මෙරට වේලාවෙන් රාත්‍රී 8.00ට ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වේ.
Saru FM Media