දේශීය පුවත් කාසියේ වාසිය දිනූ කැනඩාව ප්‍රථමයෙන් පන්දු යවයි By dilshan - February 9, 2026 0 2 FacebookTwitterPinterestWhatsApp 2026, විස්සයි විස්ස ලෝක කුසාලන ක්‍රිකට් තරගාවලියේ දකුණු අප්‍රිකාව සහ කැනඩාව අතර තරගය තවත් සුළු වේලාවකින් ආරම්භවීමට නියමිතව තිබේ. තරගයේ කාසියේ වාසිය දිනූ කැනඩාව ප්‍රථමයෙන් පන්දුයැවීමට තීරණය කළේය. Saru News