විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට දෙනාගේ වටයේ ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව සමග පැවැත්වෙන තරගය තවත් සුළු වේලාවකින් ආරම්භවීමට නියමිතව තිබේ.
ඒ අනුව තරගයේ කාසියේ වාසිය දිනූ දකුණු අප්‍රිකානු කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය.
මෙම කණ්ඩායම් දෙකම ලෝක කුසලාන ඉතිහාසයේ තරග 7කට ක්‍රීඩා කර ඇති අතර ඉන් තරග 5ක් ඉන්දීය කණ්ඩායම ජයගෙන ඇත.
සෙසු තරග දෙක දකුණු අප්‍රිකානු කණ්ඩායම ජයගෙන තිබේ.
Saru News














