දේශීය පුවත් කාසියේ වාසිය ඉන්දියාවට By dilshan - September 28, 2025 0 2 FacebookTwitterPinterestWhatsApp ආසියානු කුසලාන විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය පාකිස්ථානය සහ ඉන්දියාව අතර අද (28) පැවැත්වෙයි. එහිදී කාසියේ වාසිය දිනා ගැනීමට ඉන්දියාව සමත් වූ අතර ඔවුන් ප්‍රථමයෙන් පන්දු යැවීමට තීරණය කළේය. Saru FM Media