පුරා මාස දෙකකට ආසන්න කාලයක් පැවති අධික වියළි කාලගුණ තත්ත්වය අවසන් කරමින් මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට අද(3) පස්වරුවේ තද වැසි පතිත වී තිබෙනවා.
ඒ අනුව, බගවන්තලාව, හැටන්, දික්ඔය සහ නොර්වුඩ් යන ප්‍රදේශවලට මෙලෙස තද වැසි පතිත වූ බවයි වාර්තා වන්නේ .
පැවති අධික වියළි කාලගුණය හේතුවෙන් එම ප්‍රදේශවල ජල මූලාශ සිදීයාම නිසා උග්‍ර පානිය ජල ගැටළුවක් ද මතු වී තිබුණා.
පවතින වර්ෂාවත් සමග කාසල්රි ජලාශයට ජලය ගලා බසින කෙසෙල්ගමුඔයේ ජල මට්ටමද ඉහළ ගොස් ඇති බව සඳහන් .
Saru FM Media