කාම්බෝජයේ බස් රථයක් ගඟකට පෙරළෙයි – 16ක් මරුට

0
3

කාම්බෝජයේ අගනුවර වන ප්නොම් පෙන්හි බස් රථයක් පාලමකින් ගඟකට පෙරළී 16 දෙනෙකු මිය ගොස් තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, අනතුරින් තවත් 24 දෙනෙකු තුවාල ලබා ඇති බවය.

බස් රථයේ සිටි සියලුදෙනා කාම්බෝජ ජාතිකයන් බව ද එරට මාධ්‍ය සඳහන් කරයි.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here