කාන්තා තුන් කොන් තරගාවලියට ප්‍රවේශය නොමිලේ

0
8


නිශ්මං රණසිංහ අප්‍රේල් 09 කොළඹ LNW :

ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වීමට නියමිත ජාත්‍යන්තර කාන්තා තුන්කොන් එක්දින තරගාවලිය මහජනතාවට නොමිලේ නැරඹීමට අවස්ථාව ලබා දෙනු ඇත.

සියලුම තරඟ කොළඹ ආර් ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදි පැවැත්වෙන අතර තරඟාවලිය ආරම්භ වන්නේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවත්වෙන එක්දින තරගයකින්ය.

සෑම කණ්ඩායමක්ම තරඟ හතරක් ක්‍රීඩා කරනු ඇති අතර, ඉහළම කණ්ඩායම් දෙක 2025 මැයි 11 වන දින අවසන් මහා තරඟයට ක්‍රීඩා කිරීමට සුදුසුකම් ලබයි.

http://www.sportwaynews.com/



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here