දේශීය පුවත් කාදිනල් හිමි සහ පාප්වහන්සේ අතර හමුවක් By dilshan - January 24, 2026 0 8 FacebookTwitterPinterestWhatsApp අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් අද (23) දින වතිකානයේදී ශුද්ධෝත්තම XIV වන ලියෝ පාප්වහන්සේ බැහැදැක තිබේ. එම අවස්තාවට ගරු නෙවිල් ජෝ පෙරේරා, ගරු ඉන්දික ජෝසප්, ගරු ඩෙනින්ටන් සුබසිංහ පූජාප්රසාදීන් වහන්සේලා ද සහභාගි වී ඇත. Saru News