කාදිනල් හිමි සහ පාප්වහන්සේ අතර හමුවක්

0
8

අග­ර­ද­ගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් අද (23) දින වතිකානයේදී ශුද්ධෝත්තම XIV වන ලියෝ පාප්වහන්සේ බැහැදැක තිබේ.

එම අවස්තාවට ගරු නෙවිල් ජෝ පෙරේරා, ගරු ඉන්දික ජෝසප්, ගරු ඩෙනින්ටන් සුබසිංහ පූජාප්‍රසාදීන් වහන්සේලා ද සහභාගි වී ඇත.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here