ක්වින්ටන් ඩි කොක් එක්දින පිටියෙන් සමුගැනීමේ තීරණය අවලංගු කර තිබේ.
ඒ අනුව, ක්වින්ටන් ඩි කොක් පාකිස්තාන සංචාරය සඳහා දකුණු අප්‍රිකානු සංචිතයට නම් කර ඇති බව වාර්තා වෙයි.
2023 ලෝක කුසලානයෙන් පසු ඩි කොක් එක්දින ජාත්‍යන්තර පිටියෙන් විශ්‍රාම ගියේය.
Saru FM Media