අමාත්‍යාංශ ගණනාවක ඇමති ධුර හෙබ වූ කෙහෙළිය රඹුක්වැල්ලගේ වැඩිමහල් දියණිය චමිත්‍රි රඹුක්වැල්ල අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ මුදල් විශුද්ධිකරණය යන චෝදනාව යටතේය.
රුපියල් කෝටි 03ක මුදලක් මෙලෙස විශුද්ධිකරණය කර ඇති බව අනාවරණය වී ඇත.
8
Saru News










