කළු පාලම නැවත ප්‍රතිසංස්කරණ කටයුතු අඛණ්ඩව

0
2

පේරාදෙණිය කළු පාලම නැවත ප්‍රතිසංස්කරණය කිරිමේ කටයුතු කාර්යක්ෂමව අඛණ්ඩව සිදුකරන බව නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසයි.

සමාජ මාධ්‍ය ඔස්සේ කළු පාලමේ ප්‍රතිසංස්කරණ කටයුතු නතර වී ඇති බවට සිදුවන ප්‍රචාර මුළුමනින්ම අසත්‍ය බව  නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here