කළුතර විද්‍යාලය සහ තිස්ස මධ්‍ය මහා විද්‍යාලය අතර පැවැත්වෙන 65 වන ‘මැංගුස් හටන’ අද

0
2


කළුතර විද්‍යාලය සහ තිස්ස මධ්‍ය මහා විද්‍යාලය අතර පැවැත්වෙන 65 වන ‘මැංගුස් හටන’ වාර්ෂික මහා ක්‍රිකට් තරඟය අද ආරම්භ වනවා. 

ඒ, මොරටුව ද සොයිසා ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීයි. 

අද සිට ලබන 25 වනදා දක්වා දින තුනක් පුරා එම තරඟය පැවැත්වෙනවා. 

1949 වසරේදී ආරම්භ වූ මැංගුස් හටන මහා ක්‍රිකට් තරඟ ඉතිහාසයේ තරඟ 22ක් කළුතර විද්‍යාලය ජයගෙන ඇති අතර තිස්ස මධ්‍ය මහා විද්‍යාලය තරඟ 07ක් ජයගෙන තිබෙනවා. 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here