කළුතර ප්‍රාදේශීය සභාවේ බලය මාලිමාවට

0
3


කළුතර දිස්ත්‍රික්කයේ කළුතර ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ.

ඒ අනුව,

ජාතික ජන බලවේගය – 22,302 සභික (15)
සමගි ජන බලවේගය – 10,385 සභික (06)
පොදුජන එක්සත් පෙරමුණ – 7,163 සභික (04)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 2587 සභික (02)
එක්සත් ජාතික පක්ෂය – 2291 සභික (01)
සර්වජන බලය – 753 සභික (01)



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here