කළුතර ප්‍රාදේශීය සභාවේ අයවැයත් පරාදයි

0
3

කළුතර ප්‍රාදේශීය සභාවේ 2026 වර්ෂය සදහා අද (20දා) ජාතික ජන බලවේගයේ සභාපති අරුණ ප්‍රසාද් මහතා විසින් ඉදිරිපත් කල අයවැය වැඩි ඡන්ද එකකින් පරාජයට පත් විය.

අයවැය පිළිබඳ ඡන්ද විමසීම සිදුකල අවස්ථාවේ ඊට පක්ෂව ඡන්ද 15 ක් ද , විරුද්ධව ඡ්න්ද 16 ක්ද ප්‍රකාශ කෙරිණ.

ජාතික ජන බලවේගයේ මන්ත්‍රී වරුන් 15 ක් සහ අයවැයට පක්ෂව ප්‍රකාශ කර තිබූණි. එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන මන්ත්‍රී වරයා අයවැය ඡන්ද විමසීමට සහභාගි වූයේ නැත.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here