කළහකාරීව හැසිරුණු පුද්ගලයෙකුට පොලීසියෙන් වෙඩි!

0
2


රෂිකා හෙන්නායක

සීදූව ප්‍රදේශයේදී කළහකාරීව හැසිරුණු පුද්ගලයෙකුට පොලීසිය වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇති බව වාර්තා වේ.

ඔහු පොලිස් නිලධාරීන්ට තියුණු ආයුධ වලින් පහරදීමට තැත් කර ඇති බවත්, එම අවස්ථාවේ සැකකරු පාලනය කිරීම සඳහා පොලීසිය ඔහුගේ පාදයට වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇති බවත්, , පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා සඳහන් කළේය.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here