දේශීය පුවත් කව්රු හරි කැමැති නම් අපිත් එක්ක එකතුවෙන්න එන්න පුළුවන්.. -බිමල්! VIDEO I Sri Lanka Latest News By Saru FM Media - May 7, 2025 2:18 PM 0 3 FacebookTwitterPinterestWhatsApp කිසියම් අයකු කැමැති නම් බලය පිහිටුවීමේදී තම පක්ෂය සමග එකතු විය හැකි බව අමාත්‍ය බිමල් රත්නායක මහතා කීය.Sri Lanka Latest News ඒ මහතා පෙන්වා දුන්නේ උතුරු පළාතේ කිසිම පක්ෂයකට තනිව බලය පිහිටුවිය නොහැති බවකි. Saru FM Media