කලවානේ වෙඩි තැබීමකින් 2කට තුවාලයි

0
19

කලවාන, දෙල්ගොඩ ප්‍රදේශයේ සිදුවූ වෙඩිතැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා තිබේ.

තුවාල ලැබූවන් මේ වනවිට ප්‍රතිකාර සඳහා රත්නපුර රෝහලට ඇතුළත් කර ඇතැයි සඳහන්ය.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here