කබීර් ජපානයේ සමුළුවකට යයි

0
9

ඇගයිම් සදහා වූ ගෝලීය පාර්ලිමේන්තු සංගමයේ සභාපතිවරයා ලෙස ජපානයේ පැවැත්වෙනි 05 වැනි ආසියා- පැසිෆික් කලාපීය ඇගයිම් පිළිබද සමුළුව සදහා සහභාගී වීමට කබීර් හෂීම් මහතා දිවයිනෙන් පිටත්ව ගියේය.

අද (11දා) සිට 14 දිනයන්හි පැවැත්වෙන මෙම සමුළුවේ ප්‍රධාන අරමුණ වන්නේ ආසියා- පැසිෆික් කලාපීය පාර්ලිමෙන්තු මන්ත්‍රිවරුන්ගේ සහ නිළධාරින්ගේ ඇගයීම් පිළිබද ධාරිතා වර්ධනයයිග කබීර් හෂීම් මහතා මෙම සමුළුවේ දේශකයෙක් ලෙස සහා ප්‍රධාන සම්පත්දායකයෙකු ලෙස කටයුතු කිරීමට නියමිතයිග

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here