තියුණු ආයුධවලින් පහරදී පුළුස්සා ඝාතනය කෙරුණු පුද්ගල මළසිරුරක් ගල්කිස්ස – හුලුදාගොඩ ප්‍රදේශයේ පාලු ඉඩමක තිබී සොයාගෙන තිබෙනවා. Sri Lanka Latest News
මෙලෙස මියගොස් ඇත්තේ රත්මලාන – මහින්දාරාම පාරේ පදිංචිව සිටි කාවින්ද ගයාෂාන් හෙවත් ටිකිරා නැමැති 23 හැවිරිදි තරුණයෙක්.
එසේම ඔහු කුඩු අංජු නැමැත්තාගේ මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන අයෙකු බවට ද වාර්තා වනවා.
hirunews
Saru FM Media